Xiaomi Redmi Note 14 Pro

Price range: Rs. 92,000.00 through Rs. 98,952.00

In stock

SKU: N/A Category:

INSTALLMENT METHODS
LKR. 46,000 X 2
LKR. 32,097 X 3
LKR. 24,738 X 4

Description

*Xiaomi Redmi Note 14 Pro, We offering a rang of installment plans for 2, 3, 4 moths. make it Yours…!🔥*

**200MP camera*
**6.67″ display*
**8 GB RAM 256 GB for seamless performance.*
**5110mAh battery to keep you going!*

-ප්‍රතිලාභ-
* වාරික 4 කින් ගෙවිය හැක.
* Credit Card අවශ්‍ය නොවේ
* ඇපකරුවන් අවශ්‍ය නොවේ.
* පළමු වාරිකය ගෙවා ඒ වෙලවේම භාණ්ඩය ගෙනියා හැක.
* සැම භාණ්ඩය සඳහා වගකීමක් ලබා දේ.

-අවශ්‍ය ලියකියවිලි-
* අයදුම්කරුවා ස්ථීර රැකියාවක නිරත විය යුතුයි.
* අයදුම්කරු විසින් ඔවුන්ගේ මාසික ආදයම සනාථ කරගැනීමේ ලියකිවිලි (Salary slip/ Statement) හෝ ස්වයං රැකියාවක නිරත විය යුතු ය.
* අයදුම්කරුගේ පදිංචි සනාථ කළ යුතු ය.

Additional information

Installment Plans

2 Months, 3 Months, 4 Months